හේතුවක් නොදන්වාම කඩුවෙල පිටකොටුව පාර වසා දැමේ !

0
74

kaduwela-web1-825x412මාර්ග අංක 143 කඩුවෙල පිටකොටුව මාර්ගය කඩුවෙල මංසන්දිය අසලින් වසා දමා ඇතැයි අරුණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.එම පුවතේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙසේ පාර වසා දැමිමට ⁣ නිෂ්චිත හේතුවක් දැනට වාර්තා වී නොමැති බවය.
කෙසේ වෙතත් මේ වන විට කොරෝනා අර්බුදය පාලනයේ ඇඟිලි තුඩු අතරින් පැන ගොස් ඇතැයි සාමාන්‍ය ජනයාටද හිතෙන්නට පටන් ගෙන ඇත.
මැතිවරණය පවත්වාගැනිමට එදා පැවැති උනන්දුව නිසා වු කොරෝනා කළමණාකරණය දැන් නුල කැඩි ගිය සරුංගලයක් වැනිය