හොර පොස්ටර් ඇලවු පොහොට්ටුවෙි පිරිසක් මීගමුවේදි අත්අඩංගුවට !

0
63

arrested-person-1පාස්කු ප්‍රහාරය සිහිගන්වමින් මැතිවරණයටත් ජාතික සමගිටත් බාධාවන අන්දමේ පෝස්ටරයක් අලවමින්  සිටි පිරිසක් අත්අඩංගුවට පත්කිරිමට මිගමුවේ එජාපය නියෝජනය කරන දළුපත මන්ත්‍රීවරිය සමත් වි ඇතැයි වාර්ථාවේ.මේ නීතිවිරෝධි පොස්ටරය ඇලවිම සදහා මිගමුව නගරාධිපතිගේ අයථා මුදල් ගණුදෙනු එකතු කිරිම සදහා යන අයෙකු මෙන්ම මිගමුවේ හිටපු නගරාධිපතිවරයෙකුගේ පුතෙකුද එක්ව සිටි බව කියැවේ.කෙසේ වෙතත් මේ ගැන  දැනුම්  පැයකටත් වඩා කාලයක් ඉක්ම ගිය පසු පොලිසිය පැමිණ මේ පිරිසේ එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබුන බව කියැවේ.මේ අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුනේ ඊයේ මැදියම් රැයේදීය.මේ අතර පසුගිය දිනවල ආගමික සමගිය බාධාකරන ව්‍යාජ තොරතුරු සහිත පත්‍රිකාවක්ද නිමල් ලංසා⁣ට සමිප අයෙකු කුඩාපාඩුව පළගතුරේ සහ දළුවකොටුව යන ප්‍රදේශවල බෙදා හැර තිබේ.