අප විසින් කලින් හෙළිදරව් කළ නගර සභාවේ හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු වි ඇතැයි වාර්ථා වේ.ඒ කොච්චිකඩේ කාර්යාලයේ කාර්යාල සහයක සේවකයෙකි.මේ මාෆිවේ මලමොලකරු ලෙස සැලකෙන ලෙනාඩ් පොන්සේකා නැමත්තාගේ [wp_geo_map] [dropcap][/dropcap] බඩියා ලෙස සැලකෙන්නේද මොහුය.ප්රභු නිලධාරින්ගේ ඕනැඑපාකම් බලා ඒවා සියල්ල සපයනු ලබන්නේද මේ බඩියා විසින් යැයි කියැවේ.