ෆයිලට් ලයිසන් එක ගෙදර දාල ඇවිත්..? යානය ගුවන්ගතකිරිම පමාවෙලා?.

0
380

SriLankan-airlinesලන්ඩන් බලා පියාසර කිරිමට නියමිතව තිබු එයා ලංකා ගුවන් යානයක් ගුවන් ගමන විනාඩි 16 කින් පමා වි තිබුනේ ඔබ මීට පෙර අසා නැති හේතුවක් නිසාවෙනි.
ඒ කාර්මික දෝෂයක් නොවේ.
ප්‍රධාන ගුවන් නියමුවාගේ ප්‍රශ්ණයක් හේතුවෙනි.
එනම් ඔහු සිය ගුවන් යානා පැදවිමේ බලපත්‍රය අමතක විමෙන් නිවසේ දමා පැමිණිම නිසාවෙනි.
මේ වරද වෙනුවෙන් ඔහු දඩයකට යටත්විමට නියමිත බවද වාර්ථා වේ.
(කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය ඇසුරිනි)