ෆුඩ් සිටියෙන් පාණ්ඩු බිලක්..?

0
61

foodc ityබොහොමයක් ෆුඩ් සිටි වලින් ලැබෙන බිල් කියවාගන්නට බැරි තරමටම නොපෙනන තත්වයක පවතින බවට නිතර පැමිණිලි ලැබෙමින් පවති.මේ හේතුව නිසා තමන් විසින් මිළට ගත් බඩු සහ ඒවායේ මිළ ගණන් නිසි ලෙසින් හදුනාගැනිමට අපහසුවි තිබේ.
කාබන් අඩුවෙන් දමා මුද්‍රණය වන මේ බිල් ප්‍රශ්ණය ගැන ආදාල බලධාරින්ගේ අවධානය ඉක්මනින් යොමුවිය යුතුව තිබේ.